අරුන්දික පාර්ලිමේන්තුවේදී රන්ජන්ව පතුරු ගහයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

අරුන්දික පාර්ලිමේන්තුවේදී රන්ජන්ව පතුරු ගහයි (VIDEO)

අරුන්දික පාර්ලිමේන්තුවේදී රන්ජන්ව පතුරු ගහයි (VIDEO)

ලංකාවට තමන් එතනෝල් ගෙන එන්නේ යයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් කරන ලද ප‍්‍රකාශය දැඩිව හෙලා දකින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඒ සමගම ඔහු රන්ජන් රාමනායක මහතාට ප‍්‍රබල චෝදනා ගණනාවක්ද එල්ල කල අතර ඇතැම් කාරණා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මූලාසනය විසින් දැන්වීය.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad