"ගෝඨාභය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනී මැරුවා - ඔහු ආවොත් ලංකාව ලේ විලක් වෙනවා" - මර්වින් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 22, 2019

"ගෝඨාභය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනී මැරුවා - ඔහු ආවොත් ලංකාව ලේ විලක් වෙනවා" - මර්වින් (VIDEO)

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපති වුවහොත් ශ‍්‍රී ලංකාව ලේ විලක් වන බව ස්ථිරවම තමනට කිව හැකි යයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ආරක්‍ෂක ලේකම් ධුරය දරද්දී ගෝටාභය රාජපක්‍ෂ මහතා සුදු වෑන් ගෙනැවිත් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනිසුන් මැරුවේ යයිද පවසන ඔහු ගෝඨාභය මහතා ජනාධිපති වුවහොත් ලංකාව හිට්ලර් මුසෝලිනි තත්වයට එනු ඇතැයිද චෝදනා කරයි.

නිමල් සිරිපාල, කුමාර වෙල්ගම වැනි අය ජනාධිපති ධුරය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වඩා සුදුසුයයිද කියා සිටී.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad