බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි

බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි

තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරදැමීමේ ප්‍රතිඵලය අද ආණ්ඩුවට වීඳීමට සිදුවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
 
ඊයේ සිදුවූ මෙම මිලේච්ච පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad