ඇමරිකා ගිය මංගල අහිමිසා වික්‍රමතුංග හමුවි රහස් සාකචිජාවක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 18, 2019

ඇමරිකා ගිය මංගල අහිමිසා වික්‍රමතුංග හමුවි රහස් සාකචිජාවක්.

Loading...

මෙ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගිය(13) කැලිෆෝනියාවෙ මොන්‍ ටෙරි ෆ්ලාසා  හෝටලයේදි ලසන්ත වික්‍රමතුංග මහතා ගේ දියනිය වන අහිමිසා වික්‍රමතුංග මුනගැසි සාකචිජා කොට ඇතිබව ටැමිල් නෙටි වෙබි අඩවිය වාර්ථා කරයි.මෙම සාකචිජාවට අමාත්‍යවරයා හා ලසන්ත වික්‍රමතුංග මහතා ගේ දියනිය පමනක් සහාභාගි වි ඇති අතර පැය 2ක පමන කාලයක් ‍සාකචිජාව පවත්වා තිබෙ.

No comments:

Post a Comment

Post Bottom Ad