ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 18, 2019

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ දිවයිනට පිටුවහල් කළ පුද්ගලයන් දෙදෙනා අතරින් මොහොමඩ් ඉම්හාන් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්ණ කිරීම්වල නිරතව සිටියි. 

No comments:

Post a Comment

Post Bottom Ad