සතියකට කලින් මරාගෙන මැරෙන ප්‍රහාර ගැන දැනුවත් කර තිබුණා - මනෝ ගනේෂන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

සතියකට කලින් මරාගෙන මැරෙන ප්‍රහාර ගැන දැනුවත් කර තිබුණා - මනෝ ගනේෂන්

සතියකට කලින් මරාගෙන මැරෙන ප්‍රහාර ගැන දැනුවත් කර තිබුණා - මනෝ ගනේෂන්

තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත් කර තිබූ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් ප්‍රකාශයකින් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad