සිදුවු පිපිරීම් ගැන විමර්ශනයට ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

සිදුවු පිපිරීම් ගැන විමර්ශනයට ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

සිදුවු පිපිරීම් ගැන විමර්ශනයට ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

අද(21) දින සිදු වූ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම සොයා බැලීමට ඉදිරි පැය 24 ඇතුළත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක සොයා බලා සති දෙකකක් ඇතුළත වාර්කා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත මෙම විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරි පැය 24 ඇතුළත විශේෂ පරීක්ෂණ කමිටුව පත් කරන බව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad