සංසුන්ව ඉවසීමෙන් කටයුතු කරන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

සංසුන්ව ඉවසීමෙන් කටයුතු කරන්න

සංසුන්ව ඉවසීමෙන් කටයුතු කරන්න

දේවස්ථාන කිහිපයක සහ තවත් ස්ථානවල සිදුවූ පිපිරීම් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද පවසයි.

කිසිදු හේතුවත් මත මෙම තත්ත්වයත් සමඟ ප්‍රකෝපකාරි ලෙස නොහැසිරෙන ලෙසද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

එමෙන්ම සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad