රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමටය ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඊයේ(21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරීම් සම්බන්දයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවත් තුවාලකරුවන්ට ප්‍රථිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

මෙම හදිසි තත්ත්වය අවස්ථාවේ සියළුදෙනා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad