Loading...
ගෝඨාබය රාජපක්ශ මහාතා ගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගත්තද ඔහුට ඇමරිකා අධිකරන වල ගොනුකර තිබෙන නඩු කටයුතු අවසන් වනතුරු ලංකාවට පැමිනිමට නොහැකි වන නිසා ලබන නොවැමිබර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට නොහැකි වන බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ පසුගිය(8)දා මාතර - බෙලිඅත්ත නව දූමිරිය මාර්ගය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.
No comments:
Post a Comment