වත්මන් ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව පුලුල් වෘත්තීය සමිති එකමුතුවකට සූදානම් බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ ජනමතයක් නොමැති වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පිළිගත නොහැකි බවකි.
No comments:
Post a Comment