Loading...
විදුලිබල හා බලශක්ති සහා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණායක මහතා මෙම දින වල තමාට එරෙහිව විවිධ පාර්ශව එල්ල කරන චෝදනා වලට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවෙ මුදල් ලබා දි ගෞරවනාම ලබා ගත්තද ජනාතා විශ්වාසය මුදලට ලබා ගත නොහැකි බවයි.
හෙතෙම මෙ බව පැවසුවෙ අද(17)කොළඹ ගංගාරාමයෙ පැවති හිසතෙල් ගෑමෙ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
උපුටාගැනිම -ලංකාලෝකය.
No comments:
Post a Comment