රත්නපුර සාප්පුවේ සේවිකාවන්ට රහස් අවයව පෙන්වූ පුද්ගලයෙක් රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 5, 2019

රත්නපුර සාප්පුවේ සේවිකාවන්ට රහස් අවයව පෙන්වූ පුද්ගලයෙක් රිමාන්ඩ්

රත්නපුර පල්ලිය පාර ප්‍රදේශයේ  වෙළෙඳසලකට අයුතු ලෙස ඇතුළුවී එහි  සේවිකාවන් දෙදෙනකුට රහස් අවයව  පෙන්වමින් අසභ්‍ය ලෙස හැසිරුනේ යැයි කියන සිදුවීමකට අදාළව රිමාන්ඩ් භාරයේ  සිටි සැකකරුවකු මේ මස 08 වැනිදා දක්වා  තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා  මහත්මිය නියම කළාය.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad