"ගෝඨා අවොත් අප්පොච්චි මළාව අනිවාර්යයෙන් මරනවා - මාවයි, මනෝවයිත් මරනවා" - රන්ජන් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Thursday, April 4, 2019

"ගෝඨා අවොත් අප්පොච්චි මළාව අනිවාර්යයෙන් මරනවා - මාවයි, මනෝවයිත් මරනවා" - රන්ජන් (VIDEO)

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ නැවතත් බලයට පැමිණියහොත් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් 25%ක් අනිවාර්යෙන්ම මරා දමන බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී ‍ය.

ආරක්ෂක, මහවැලි හා පරිසර අමාත්‍යංශ වැය ශිර්ෂය ඊයේ දිනයේ පැවැත්වින.

පාර්ලිමේන්තුවෙන් 25% ක් යනු 225 සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 56කි.

එනම් රන්ජන් රාමනායක මහතා අනුව මහින්ද හා ගෝඨාභය මහත්වරුන් නැවත පැමිණියහොත් මරා දමන මැති ඇමතිවරුන් ගණන අවම 56කි.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *