බොරු සාක්ෂි ලබා දීමේ සිද්දිය: රවීට සති දෙකක් ඇතුළත සීඅයිඩී එන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි - විගස පුවත් - Vigasapuwath

Thursday, August 29, 2019

බොරු සාක්ෂි ලබා දීමේ සිද්දිය: රවීට සති දෙකක් ඇතුළත සීඅයිඩී එන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි

බැඳුම්කර කොමිසම හමුවේ දී බොරු සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදළාව අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊයේ (29) සිට සති දෙකක් ඇතුළත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක තුන ඉදිරියේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

එම දැන්වීම් වහාම අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම ‍කළාය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *