පාස්කු ඉරිදා ප්‍රහාරයට සුදානම් වී සිටි 10වෙනි බෝම්බකරු ඉලක්කය වැරදී මක්කම ගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 5, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයට සුදානම් වී සිටි 10වෙනි බෝම්බකරු ඉලක්කය වැරදී මක්කම ගිහින්

පාස්කු ඉරිදා ප්‍රහාරයට සුදානම් වී සිටි දසවැනි බෝම්බකරු සිය ඉලක්කය වැරදීම හේතුවෙන් එය මග හැර  මක්කම වන්දනාවේ ගොස් ඇති බවට  බුද්ධි තොරතුරු වලට අනුව වාර්ථා වෙනවා.

ඒ අනව මේ වන විට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

 එමෙන්ම ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අන්තවාදියකු වන මොහුගේ සියලු තොරතුරු හෙළිදරව් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සමත් වී ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad