මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් ගමන් කළ බවට සැක කෙරෙන වාහනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවඑයි
කිරිල්ලවල වෑබඩ ප‍්‍රදේශයේ නිවසකදී මෙම වාහනය පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.
වාහනයේ හිමිකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ
No comments:
Post a Comment