ආර්ය පදන‌ම ‌පොාතක් එළි දැක්වීමට ආවෙ නැතෙයි කියා හමුදාපතිට අපහස කරයි - චරිත් කිරිඇල්ලට ජනතාවගෙන් කුණු බැනුම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 21, 2019

ආර්ය පදන‌ම ‌පොාතක් එළි දැක්වීමට ආවෙ නැතෙයි කියා හමුදාපතිට අපහස කරයි - චරිත් කිරිඇල්ලට ජනතාවගෙන් කුණු බැනුම්


පසු ගිය දිනක ආර්ය පදනමේ සභාපතිවරයා වන චරිත් කිරිඇල්ල විසින් රචිත "බංකර් කුරුටු ගී" නමැති කෘතිය තුන් වන වරටත් ජන ගත කරන ලදී. මෙම උත්සවය සඳහා ජනාධිපතිතුමන්ට සහ හමුදාපති තුමන්ට ආරාධනා කර ඇති අතර නොවැලැක්විය හේතුවක් මත දෙදෙනාටම පැමිණීමට නොහැකි වී ඇත.
මෙම උත්සවය අවසානයේ ජනාධිපති තුමන්ගේ නොපැමිණිමට හේතුව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව චරිත් කිරිඇල්ල විසින් දැඩි චෝදනා එල්ල කොට ඇත. ජනමාද්‍ය වේදීන කිහිප දෙනකු සහ හමුදා නිලදාරීන් කිහිප දෙනකු සිටින තැනක ඔහු විසින් හමුදාපති තුමන්ට බැන වැද ඇත.

මෙම හේතුව කොට ගෙන චරිත් කිරිඇල්ල විසින් යම් කිසි වෙබ් අඩවියක හමුදාපති තුමන්ට අපහස වන අයුරින් ප්‍රවුතියක්ද පල කර ඇත. මෙම කාල වකවානුවේ හමුදාපති තුමන් රටට කරන ඉමහත් සේවාව නිසා ආර්ය පදනමේ මෙම ක්‍රියා වලියට ජනතාවගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.

ආර්ය පදනමේ සභාපති වරයාගේ මෙම ක්‍රියාවලිය නිසා හමුදා නිලදාරීන්ද යම් අපහසුතාවයකට පත්ව ඇති බව දැනගැනීමට ඇත මන්ද ආර්ය පදනමට හමුදාව විසින් බොහෝ සේ උදව් කර ඇති අතර මෙම පොත ජනගතු කිරීමේ ක්‍රියාවලියට හමුදා මාද්‍ය අංශයෙන් ඉහළ ප්‍රචාරයක් ලබා දී ඇති අතර එම උත්සවයේ ප්‍රව්තියද මේ වන විට හමුදා මාද්‍ය අංශයෙන් පල කර තිබියදී මෙම පහත් ක්‍රියාව සිදු කර ඇත.

නව ආරක්ෂක ලේකම් දුරය හොබවන ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම මහතාද ආර්ය පදනමේ ඉහළ නිලතල හොබවනු ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad