කුරුණෑගල ශික්ෂණ රෝහලේ කැළි කසළ ඉවත් කිරීම නවතී රෝගීන් දැඩි අපහසුතාවයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 22, 2019

කුරුණෑගල ශික්ෂණ රෝහලේ කැළි කසළ ඉවත් කිරීම නවතී රෝගීන් දැඩි අපහසුතාවයක


පෞද්ගලික කාරණාවක් මුල් කර ගනිමින් කුරුණෑගල මහ නගර සභාව මගින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ එක්රැස්ව ඇති කැළි කසළ ඉවත් කිරීම දින 6ක පමණ කාලයක සිට නවතා දැමීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි රෝහල් බලධාරීන් පවසන්නේ.

දෛනිකව රෝහලේ බාහිර රෝගී අංශයෙන් 1500කට අධික පිරිසක් ප්‍රතිකාර ලබන අතර නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1000කට අධික යි.

No comments:

Post a Comment

Post Bottom Ad