ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් අනාවැකියක් පළ කර තිබෙනවා.
ඇය සදහන් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථිර වශයෙන්ම අවසන් පූර්ව වටයට එක්වනු ඇති බවයි.
ගංගා මෑණියන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම විවිධ ආකාරයේ අනාවැකි පළ කළ අතර ඇතැම් අනාවකි බොහෝ ආන්දෝලනාත්මක ඒවා විය.
No comments:
Post a Comment