කළුතර බන්ධනාගාරයේ රැඳවියන්හට රුපියල් 20,000ක පමණ මුදලකට සිම් කාඞ්පත් අළවි කෙරෙන ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්ථා වෙනවා. එම සිම් කාඞ්පත් රැඳවියන් සතුවම තිබී සොයාගෙන යළි එම රැඳවියන්ටම මුදලට විකිණෙන බවටයි වැඩිදුරටති තොරතුරු අණාවරනය වුණේ.
කළුතර බන්ධනාගාරයේ දී ඉකුත් දින කිහිපයේද පිරිමි සහ කාන්තා රැඳවියන් සිටින සිර මැදිරිවල තිබී ජංගම දුරකතන රැසක් ද සොයා ගැණුනා.

No comments:
Post a Comment