පුද්ගලික කාරණා කිහිපයක් හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර ඇති බව පවසා ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.
බොහෝ දුරට එළැඹෙන ඔක්තෝබර් මාසයට කලින් මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.
පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මෙරට ආර්ථික වර්ධන වේගය මේ වන විට 3% දක්වා පහත බැස ඇති බවයි.

No comments:
Post a Comment