තංගල්ල කාල්ටන් නිවසේ දී මෙම හමුව සිදුවී ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඔහු එය ප්‍රතික්ෂේප කළේය.
රාජපක්ෂ මහතා කියා සිටියේ එදින තමන් කොළඹ රැුදී සිටි බවත් තංගල්ලේ නොසිටි බවත්ය.
කිසියම් දේශපාලන වෙනසක් සදහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මුණගැසෙන්නේදැයි විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඒ කිසිවක් හෙළි කළ නොහැකි බවයි.
No comments:
Post a Comment