සජිත් පේ‍්‍රමදාස මහතාට ගමේ මිනිස්සු ආදරේ බවත් ගමේ මිනිසුන් ඉන්නේ සජිත් සමග බවත් ඔවුනට ආර්යාවද භාර්යාවද කියා ප්‍රශ්නයක් නැති බවත් ඇමතිවරයා පැවසීය.
අද වන විට රටේ බහුතරයක් සිටින්නේ සජිත් පේ‍්‍රමදාස මහතා සමගින් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment