නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එය ඔහුගේ වැඩක් යයි සදහන් කරමින් විශාල පුවරු ගසා ගත් බවද ඇය සදහන් කලාය.
තමන් ගෙදර යනවිට ඉතිරිව තිබුනේ ඉතා කුඩා වැඩ කොටසක් පමණක් බවත් එම කොට ඉදිකිරීම වෙනත් සමාගමකට දී කෝටි දහසක් පගා ගැසූ බවද ඇය කීවාය.
අත්නගල්ලේදී පැවති උත්සවයක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

No comments:
Post a Comment