මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක නොවුනොත් ශ‍්‍රීලනිපය එජාපය යලි එක්වෙයි.. සහාය එජාප අපේක්‍ෂකයාට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 13, 2019

මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක නොවුනොත් ශ‍්‍රීලනිපය එජාපය යලි එක්වෙයි.. සහාය එජාප අපේක්‍ෂකයාට

නාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග නොවදින්නේ නම් එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙහි අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එජාප අපේක්ෂකයාහට සහාය දී ශ්‍රීලනිප කණ්ඩායමද එජාප සන්ධානයෙන් මහ මැතිවරණයකට ඉදිරිපත් වීමයි.

දැනටමත් මේ සම්බන්දයෙන් වන සාකච්චාවන් කිහිපයක් පක්‍ෂ දෙකේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු අතර සිදු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad