ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීය.
අපට අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේදැයි තරඟය ආරම්භයට පෙර තමන් අඞීල් රාෂික්ගෙන් ඇසූ බවත් නිසැක වශයෙන්ම ලැබෙන බව ඔහු බැවසූ බවත් එංගලන්ත නායකයා කීවේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment