කතානායක ඝාතන කුමන්ත‍්‍රණයක්.. කෝටි දෙකහමාරකට කොන්ත‍්‍රාතුව බාර දීලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 15, 2019

කතානායක ඝාතන කුමන්ත‍්‍රණයක්.. කෝටි දෙකහමාරකට කොන්ත‍්‍රාතුව බාර දීලා !

මන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ඇති බව කතානායක කරු ජයසූරිය මහතා සදහන් කරයි.

කිසියම් පිරිසක් විසින් තමන් ඝාතනය කිරීම සදහා මිලියන 25ක කොන්ත‍්‍රාත්තුවක් දී ඇති බවට තමනට දැනගැනීමට ඇතැයිද කතානායකවරයා කියා සිටී.

තමන්ගේ නම ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සදහා යෝජනා වීමත් සමග මෙම කොන්තරාත්තුව බාර දී ඇතැයිද ඒ මහතා කියයි.

කතානායකවරයා මෙම අදහස් පල කර ඇත්තේ සති අන්ත දෙමල පුවත්පතකට අදහස් පල කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad