කන්කසන්තුරේ නාවුක හමුදා කඳවුර ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නාවික උත්තර නමින් කන්කසන්තුරේ ස්ථානගත කර තිබෙන්නේ උතුරේ ප්‍රධානතම නාවුක හමුදා කඳවුරයි
මෙම ඉල්ලීම කර ඇත්තේ ආණ්ඩුවට විරුද්දව ඉදිරිපත් කරනන ලද විශ්වාසභංගයට සහය ලබාදීම සම්බන්දයෙන් වූ සාකච්චාවේදීය.
මෙම නාවික හමුදා කඳවුර ආසන්නයේ කර්මාන්ත පුරයක් ඉදිකරන්නැයි දෙමල සන්ධානය විසින් කර ඇති යෝජනාවට අගමැතිවරයාගේ යහපත් ප‍්‍රතිචාර හිමිව ඇත.
ඉදිකරන කර්මාන්ත පුරය සාර්ථක කර ගැනීම නම් නාවික හමුදා කඳවුර ඉවත් කළ යුතු බවටද දෙමල සන්ධානය දෙවනුව යෝජනා කර ඇති අතර අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නැත.
-lankacnews
Sunday, July 14, 2019

Home
ප්රවෘත්ති
උතුරේ බලවත්ම නාවුක හමුදා කදවුර ‘කන්කසන්තුරේ’ ඉවත් කරන්න දෙමල සන්ධානය දන්වයි.. විශ්වස භංග සහයෝගයේ කොන්දේසි එලියට..
උතුරේ බලවත්ම නාවුක හමුදා කදවුර ‘කන්කසන්තුරේ’ ඉවත් කරන්න දෙමල සන්ධානය දන්වයි.. විශ්වස භංග සහයෝගයේ කොන්දේසි එලියට..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment