තමන් සංවිධානය කරන ආසනය පවා ජයග්‍රහණය කළ නොහැකි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය ලෙස එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට ඉඩ නොතබන බව ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල සංවිධානයක වන්නේ හිටපු ජනාධිපතිනි බවත් ඇයට තම ආසනය පවා ජය ගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු පවසයි.
එවන් අයෙකු විසින් මෙහෙයවන කල්හියක් එජාපයේ ඇති බවත් එම කල්ලියට පක්‍ෂයේ අනන්‍යතාවය නැති කිරීමට ඉඩ නොතබන බවත් ඔහු කියා සිටියේය.
අද එක්සත් ජාතික පක්ෂයේ සමගිය විනාශ කරවීමට පිටස්තර පක්ෂවලින් යුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ කතරගම කිරිවෙහෙරේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
Sunday, July 14, 2019

Home
ප්රවෘත්ති
චන්ද‍්‍රිකාගේ කල්ලියක් එජාපය ඇතුලේ කුමන්ත‍්‍රණයක.. ආසනයත් පරාද චන්ද‍්‍රිකාට උවමනා ලෙස එජාපය නටවන්න බෑ..
චන්ද‍්‍රිකාගේ කල්ලියක් එජාපය ඇතුලේ කුමන්ත‍්‍රණයක.. ආසනයත් පරාද චන්ද‍්‍රිකාට උවමනා ලෙස එජාපය නටවන්න බෑ..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment