ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පුබුදු දිසානායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හෙතෙම සඳහන් කර සිටියේ තම නිදහස අහිමිවීම නිසා මෙලෙස පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වීමට සිදු වූ බවයි.
ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමට නව අධ්‍යක්ෂවරයෙක් පත්කිරීමත් සමගින් තමන්ට පැවැරී තිබූ තීරණ ගැනීමේ බලය අහිමි වූ බවද පුබුදු ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවයට පවසා තිබෙනවා.
2016 වසරේ ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වූ පුබුදු පසුගිය සිකුරාදා දිනයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වි ඇත.
Sunday, July 14, 2019

ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පුබුදු දිසානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment