"දරුවෙක් හදාගන්න බැරි උන්දලා අනාගත ජනපති ආර්යාව වෙන්න හදනවා."- ඇමති රවි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 14, 2019

"දරුවෙක් හදාගන්න බැරි උන්දලා අනාගත ජනපති ආර්යාව වෙන්න හදනවා."- ඇමති රවි.


Loading...

තමන් සංවිධානය කරන ආසනය පවා ජයග්‍රහණය කළ නොහැකි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය ලෙස එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට ඉඩ නොතබන බව ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල සංවිධානයක වන්නේ හිටපු ජනාධිපතිනි බවත් ඇයට තම ආසනය පවා ජය ගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු පවසයි.
එවන් අයෙකු විසින් මෙහෙයවන කල්හියක් එජාපයේ ඇති බවත් එම කල්ලියට පක්‍ෂයේ අනන්‍යතාවය නැති කිරීමට ඉඩ නොතබන බවත් ඔහු කියා සිටියේය.
අද එක්සත් ජාතික පක්ෂයේ සමගිය විනාශ කරවීමට පිටස්තර පක්ෂවලින් යුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.තවද දරු සමිපත්තිය ලැබිමට වාසනාව නොමැති තැනැත්තියන් අනාගත ජනපති ආර්යාව වීමට සිහින මැවිම හාස්‍යට කරුණක් බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ කතරගම කිරිවෙහෙරේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
 උපුටාගැනිම-ලංකාලෝකය

No comments:

Post a Comment

Post Bottom Ad