මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. මාව ගෙන්නුවෙත් ITN පවරා ගන්නවා කියලා - හිරුණිකා ජනාධිපතිට සැරටම අමතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 1, 2019

මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. මාව ගෙන්නුවෙත් ITN පවරා ගන්නවා කියලා - හිරුණිකා ජනාධිපතිට සැරටම අමතයි

ස්වාධීන රූපවාහිනිය විසින් තමනට ආරාධනා කරන ලද වැඩසටහනක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දැනුම්දීම මත නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.


අද ‘හත්වෙනි පැය’ වැඩසටහන සදහා තමන් කැදවුවහොත් ස්වාධීන රූපවාහිනිය පවරා ගන්නා බවට ජනාධිපතිවරයා විසින් ස්වාදීන රූපවාහිනියට දන්වා තිබු බවද ඇය සදහන් කර ඇත.

සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad