‘යුද්ධය අවසන් කළ මනුස්සය ගෙදර යැව්ව රටක් මේක. අමතක කරන්න එපා. මිනිස්සු එහෙමයි. මිනිස්සු වෙනස් වෙනවා.
2009දී රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කළා. අවුරුදු පහකට පස්සේ මිනිස්සුන්ට ඒක අමතක උනා’
ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment