ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව ඇරඹෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 11, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව ඇරඹෙයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදී ආරම්භ විය.
ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ද නම් කිරීමට ද සූදානම් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad