කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් එ මහතා මේ බව කියා සිටියේය.
නඩු කිහිපයක් සම්බන්ධයෙන් හමුදා නිළධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් රජයේ සාක්ෂිකරුවන් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිරගත කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු පැවසීය.
ඉදිරියේදී ආණ්ඩු පෙරළියක් වුවහොත් රහස් පොලිස් ප්‍රධානීන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සියලු ලේඛන සකස් කර අවසන් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

No comments:
Post a Comment