Loading...
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරියගේ පියා සහ නැගණිය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.
පසුගිය 19 දා ලූණුවිල සිරිගම්පොල තුම්මෝදර මාර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරිය නතර කර පරීක්ෂා කිරීමේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබිණි.
-දිවයින පුවත්පත.
No comments:
Post a Comment