අර්බුද සුලිය මැද ප‍්‍රබල දේශපාලඥයා මැදිවියේ නිලියක් සමගින් යුරෝපයේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 17, 2019

අර්බුද සුලිය මැද ප‍්‍රබල දේශපාලඥයා මැදිවියේ නිලියක් සමගින් යුරෝපයේ !

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැදි වයසේ දේශපාලඥයෙකු මේ දිනවල යුරෝපයේ පුද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

ඔහු මෙම සංචාරයට තම පවුලේ කිසිවෙකු හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු සම්බන්ද කරගෙන නැතත් දැනට විදෙස් රටත ජීවත් වන මෙරට සිටි රංගන ශිල්පිනියක්ද එක් කරගෙන සිටී.

මේ වන විට මැදිවියේ පසුවන මෙම රංගන ශිල්පිනිය කලකට ඉහත දී මෙම දේශපාලනඥයා සමඟ සබඳතාවයක් තිබූ බවටද වාර්තා පළ විය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය මත මෙම දේශපාලනඥයා දින කිහිපයක සංචාරයක යෙදී සිටීම සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය අතරේ කසුකුසුවක් පැතිරී යමින් තිබේ.

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad