Loading...
පෙරේදා(20) දිනයේ සුජිව සේනසිංහ අමාත්‍යවරයා ගේ නිවසේ පැවති සාකචිජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අලියා ගෙන් හෝ රාජාඅලියා ලකුණින් ජනපතිවරණයට ඉදිරිපත් වන බවයි.තවද හෙට(23)මාතර සනත් ජයසුරිය ක්‍රිඩාංගනයේ පැවැත්වෙන 2020 සජිත් යන තේමාවෙන් පැවැත්වෙන රැලියේදි අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බව නිලවශයෙන් ප්‍රකාශ කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
-වරුන මහීශ
No comments:
Post a Comment