ගෝටා ජනාධිපති අපේක්‍ෂක වීම විවේචනය කල මංගලට බරපතලයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 11, 2019

ගෝටා ජනාධිපති අපේක්‍ෂක වීම විවේචනය කල මංගලට බරපතලයි.

Loading...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම විවේචනය කරමින් ඇමැති මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රතිචාර දක්වා ඇත.
එමගින් දක්වා සිටින්නේ රාජපක්ෂ යුගයේ සුදුවෑන් භීෂණයේ සංකේතය වන අමෙරිකානුවා අද මෙරට ජනාධිපතිවරණය සදහාසිය ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවයි.
ශ‍්‍රී ලාංකිකයන්ට අතීත අන්ධකාරයට ආපසු යාමට අවශ්‍ය දේ ඔහු එමගින් විමසා ඇත.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ට්විටර් පරිශීලකයන් ඇමැති මංගල සමරවීරට දැඩිලෙස දෝෂාරෝපණය කර ඇත.ඇතැමුන් අමු තිත්ත කුනුහරපෙන් මුදල් ඇමතිවරයාට බැන වදින්නට ද කටයුතු කර තිබේ.
Twitter Link

-Lankasinhalnews

No comments:

Post a Comment

Post Bottom Ad