Loading...
දෙරණ, හිරු, ස්වරණවාහිනී, සිරස, ශක්ති, TV1, සියත, ටීඑන්එල්, දෙරණ24 යන සියළු පුද්ගලික නාලිකා ඔස්සේ එය විකාශණය කරනු ලැබීය.
එය විකාශනය නොකරන ලද්දේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මගින් පමණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉහළම ප්‍රකාශකයෙකු කියා සිටියේ කිසිදු රූපවාහිනි නාලිකාවකට තම පක්ෂය විසින් මෙම විකාශණ කටයුතු සඳහා කිසිදු මුදලක් නොගෙවූ බවයි.
ඔවුන් ස්ව කැමැත්තෙන් නොමිලේ කල විකාශණ කටයුත්තට සිය ස්තුතිය පල කරන බවද සදහන් කලේය.
-Lankasinhalnews
No comments:
Post a Comment