හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු හමුදා නිලධාරීන් වන චාගි ගාල්ලගේ, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස් ඇතුළු වන්නි හමුදා මෙහෙයුමේ හමුදා නිලධාරීන්ට මෙම නඩු පැවරෙනු ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැති මේ රහස් සාකච්ඡාවට රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව, ගෝලීය ද්‍රවිඩ සංසදය සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය යන කොටි හිතවාදී සංවිධාන සම්බන්ධ වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
දිවයින
No comments:
Post a Comment