සියළු රාජ්‍ය ආයතවල ජනාධිපති පින්තූර ඉවත් කරන්න - රාජ්‍ය ලාංඡනය පමණයි - ජනපති පලමු නියෝගය ‌දෙයි - විගස පුවත් - Vigasapuwath

Sunday, November 17, 2019

සියළු රාජ්‍ය ආයතවල ජනාධිපති පින්තූර ඉවත් කරන්න - රාජ්‍ය ලාංඡනය පමණයි - ජනපති පලමු නියෝගය ‌දෙයි

සියලු රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ පින්තූර ඉවත්කරන්නැයි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ පින්තූරය වෙනුවට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නිරූපණය කළ රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලද කරන ලෙසද ඔහු දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *