ජනාධිපති ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී සතියක් ගතවනතුරු නිහඬ කාලය බලාත්මකයි - ප්‍රචාරණය තහනම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 15, 2019

ජනාධිපති ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී සතියක් ගතවනතුරු නිහඬ කාලය බලාත්මකයි - ප්‍රචාරණය තහනම්

නාධිපතිවරණයට අදාළව ඉකුත් 13දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ නිහඬ කාලය ජනාධිපති ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී සතියක් ගතවනතුරු බලාත්මකව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

එම නිහඬ කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ 70 වැනි වගන්තියේ ප්‍රතිපාදන දක්වා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පෙරේදා (15දා) වනවිට මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව සැකකරුවන් 90 දෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ අතර දිවයිනේ සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි යොදා ඇති ස්ථීර මාර්ග බාධක 137ට අමතරව ජනාධිපතිවරණයට අදාළව මාර්ග බාධක 190ක් ස්ථාපිත කර තිබෙන බවත් ඔහු කියා සිටියි. එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ රාජකාරි සඳහා පොලිස්

පහන් විජේසේකර


No comments:

Post a Comment

Post Bottom Ad