"සහාරාන් ගේ පිහිටෙන් ගෝඨාභය ජනාධිපති උනා."-ඇමති සුජීව.(Video) - විගස පුවත් - Vigasapuwath

Monday, November 18, 2019

"සහාරාන් ගේ පිහිටෙන් ගෝඨාභය ජනාධිපති උනා."-ඇමති සුජීව.(Video)

පාස්කු ඉරිදා එල්ල වු බෝමිබ ප්‍රහාරයත් සමග එක්සත් ජාතික පක්ශය කෙරෙහි සිංහල බෞද්ධ හා කතෝලික ජනතාව ගේ විශ්වාසය අහිමි වි ගිය බව කැබිනටි නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.එහි සෘජු වාසිය ගෝඨාභය රාජපක්ශ මහාතා ලැබිම නිසා ඔහු ජනාධිපතිවරනය ජයගත් බව ඇමතිවරයා ඊයේ(18)අරලිය ගහා මන්දිරයේ පැවති සාකචිජාවකින් අනතුරුවය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *