පොහොට්ටුවට විරෝධය.. මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපය වෙනම තරග කරන්න සූදානම්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 8, 2019

පොහොට්ටුවට විරෝධය.. මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපය වෙනම තරග කරන්න සූදානම්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සන්ධානය පොහොට්ටුව ලකුණෙන් තරග වැදීමට තීරණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වූ වෙනම තරග කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් එම ඉහල ප‍්‍රධානීන් අතර සිදුවෙමින් පවතින බව වාර්තා.

ඔවුන්ගේ අදහස වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ හෝ බුලත් කොලය ලකුණින් තරග කර ප්‍රතිඵලය මත මැතිවරණයෙන් පසු නැවත සන්ධානගත වීමයි.

කෙසේ නමුත් මෙම යෝජනාවට ශ‍්‍රීලනිප හා සන්ධාන ඉහළම ප‍්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු මැති ඇමතිවරුන් ගණනාවක්ම දැඩි විරෝධය පල කර ඇත.

ඊට හේතු වී ඇත්තේ තම දිස්ත‍්‍රික්කවල තුන්වන පක්ෂයකින් තරඟ වැද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දිනා ගැනීම අසීරු තත්ත්වයකට පත්ව තිබීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad