"ගෝඨාභය ගේ පන්සලේ මාර යුද්ධය මහාමැතිවරනයේදි පරාජයට පත් කරනවා."-පා.ම රාජිත සේනාරත්න. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 7, 2019

"ගෝඨාභය ගේ පන්සලේ මාර යුද්ධය මහාමැතිවරනයේදි පරාජයට පත් කරනවා."-පා.ම රාජිත සේනාරත්න.

ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහාතා සමග පටු දේශපාලන අරමුනු ඉටුකරගැනිම වෙනුවෙන් ක්‍රියාකල  චීවරදාරින් පිරිසකගේ ක්‍රියාකලාපය නිසා සජිත් ප්‍රේමදාස මහාතාට ලැබිමට තිබු සිංහල බෞද්ධ ජන්ද අහිමි වුනු බව පා.ම රාජිත සේනාරත්න පවසයි.එබැවින් මෙම කුමන්ත්‍රනයට එරෙහිව එක්සත් ජාතික පෙරමුන කරු ජයසුරිය මහාතා ගේ නායකත්වයෙන් මහාමැතිවරනයට ඉදිරිපත් වන බව පා.ම රාජිත සේනාරත්න බෙරුවල පැවති පළාත් පාලන නියෝජිත හමුවක් අමතමින්ය.
-වරුන මහීශ.

No comments:

Post a Comment

Post Bottom Ad