සැගවී සිටි පරාජිත සජිත් තමන්ට කතිර ගැසූ ජනතාව හමුවෙන්න එලි බසී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 15, 2019

සැගවී සිටි පරාජිත සජිත් තමන්ට කතිර ගැසූ ජනතාව හමුවෙන්න එලි බසී

එක්සත් ජාතික පක්‍ෂයේ පරාජිත ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද සිට රට වටා ජනහමු පැවැත්වීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරණයේදී තමනට ඡන්දය දුන් ජනතාව වෙත ස්තුති කරමින් ඒ මහතා මෙම ජනරැුලි සංවිධානය කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයද ඉලක්ක කරමින් මෙම ජනහමු පැවැත්වෙයි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඒ මහතා මාසයකට වැඩි කාලයක් ප‍්‍රසිද්ද වේදිකාවේ පෙනී සිටියේ නැත.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී පවසන ලද බොහෝ අදහස් සමාජ මාධ්‍යවල දැඩි සේ සමච්චලයට ලක්විය.

No comments:

Post a Comment

Post Bottom Ad