උත්තරිතර පාර්ලිමෙන්තුව තුළ සරම උස්සා පෙන්වු හා මිරිස් කුඩු ගසාගනිමින් කලබගෑනි සිදුකල මන්ත්‍රිවරුන් නැවත පාර්ලිමෙන්තුව තෝරාපත් කර නොගැනිමට ජනතාව වගබලාගනු ඇති බව ජාතික හෙළඋරුමයේ හිටපු පළාත් සභා මන්ත්‍රි පුජ්‍ය ඔමල්පේ සෝභිත හිමි පවසයි.ස්වාමින් වහන්සේ මෙ බව පැවසුවෙ ඊයේ(30)කොළඔ පැවති සමිමන්ත්රනයක් අමතමිනි.
-ලංකාලෝඛය.
Sunday, December 1, 2019
Home
දේශපාලන
"පාර්ලිමෙන්තුවෙ සරම උස්සපු,මිරිස් කුඩු ගහාගත්ත උදවිය නැවත පාර්ලිමෙන්තු යවන්න එපා."- පුජ්‍ය ඔමල්පේ සෝභිත හිමි.
"පාර්ලිමෙන්තුවෙ සරම උස්සපු,මිරිස් කුඩු ගහාගත්ත උදවිය නැවත පාර්ලිමෙන්තු යවන්න එපා."- පුජ්‍ය ඔමල්පේ සෝභිත හිමි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment