ඒ අනුව එළැඹෙන නත්තලට පෙර නව නායකයෙක් පක්ෂය සඳහා පත් කිරීමට සූදානමින් සිටි.
බොහෝ දුරට ඒ කරූ ජයසූරිය මහතා වනු ඇතැයි ද එම ආරංචි කියයි.
කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ විපක්ෂ නායක ධුරය ලබා ගත් ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද තමන් ලබා ගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය ද මේ වනවිට ඇත්තේ තමන් සමග බැවින් නායකත්වය ද ලබා ගත හැකි බව ඔහු සඳහන් කර ඇත.


No comments:
Post a Comment